2024 වර්ෂයේදී මේ රටේ නව නිදහසක් කරා ගෙනයන බලගතු ජාතික ව්‍යාපාරයක් ගොඩනගනවා..
මුලින්ම රාජ්‍ය ආයතන ටික ආණ්ඩුවට බදු ගෙවිය යුතුයි. ජනතාව පෙළන වැට් බදු වැඩි කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ බලවත් විරෝධය 2024 වර්ෂයේදී මේ රටේ නව නිදහසක් කරා ගෙනයන බලගතු ජාතික ව්‍යාපාරයක් ගොඩනගනවා – එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක.- ඊයේ දින (11) වැනිදා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් 15% සිට 18% දක්වා ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද […]
නගර සභාව කියනවා දුම් ගහන්න සල්ලි නෑ කියලා. ඩෙංගු උවදුර ඇඟට නොදැනි පැතිරිලා යනවා. ඩෙංගු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළොත් සංචාරකයො එන එකක් නැති වෙයිලු!
පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගර්භනී මවුවරුන් උදෙසා උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනක් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ සංවිධානය කර තිබිණ. බණ්ඩාරනායක මාවත මාතෘ සායන මධ්‍යස්ථානයේ දී ආරම්භ වූ මෙම වැඩසටහන සෑම සතියකම අගහරුවාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, සංවිධාන කටයුතු මැද කොළඹ සචිත්ර රණසිංහ මහතා විසින් සිදු […]
හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නියෝග..
හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නියෝග බිලියන 173 ක එකතු කළ හැකි බදු (Collectable Taxes) අය කර ගැනීමට නියෝග. තිරිඟු පිටි සහ සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශවයන්ගෙන් නියමිත බද්ද අය කර […]
Deep concerns arise as UNDP report reveals 55.7% of Lankans vulnerable to economic risk.
Deep concerns arise as UNDP report reveals 55.7% of Lankans vulnerable to economic risk The Island 08/10/2023 News Report Chairman of the sectoral oversight committee on state finance strategy (ways and means) MP Patali Champika Ranawaka speaking at the committee meeting held last week at the parliamentary complex. Buddhika Abeysinghe, Secretary of the Committee looks […]
අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී සමාජ සුබසාධන කටයුතු සම්බන්ධවම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුදු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශයක්
අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී සමාජ සුබසාධන කටයුතු සම්බන්ධවම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුදු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශයක් වෘත්තීයවේදීන් රට හැරයාමට බලපාන කරුණු ගැන ක්‍රම සහ විධි කාරක සභාවේ විශේෂ අවධානය පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දෙසැම්බර් මස […]