මාධ්‍ය නිවේදනයයි – එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ රිය අනතුරු නඩුව සම්බන්ධ මාධ්‍ය වාර්තා
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහි 2016 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ බව කියන රිය අනතුරක් සම්බන්ධ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කොට තීන්දුවක් ලබා දුන් නඩුවකි. මෙය නැවත වරක් කරලියට පැමිණෙන්නේ ඉන් වසර කිහිපයකට පසු රාජපක්ෂ ආණ්ඩුව නැවත බලයට පත් වීමෙන් අනතුරුව, නඩුවේ පැමිණිලි පාර්ශවය විසින් ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන […]
පාර්ලිමේන්තුව තහවුරු කිරීමට පෙර පුවත් පිට කිරීම, සාවද්‍ය පුවත් ප්‍රචාරය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක්….
පසුගිය වසරේ ජූලි මස 02 වැනි දින පුවත්පතක මුල් පිටුවේ පළවූ ‘සජිත්ට කතාකිරීම තහනම්’ යන ප්‍රධාන සිරස්තලය මුල් කරගෙන මවිසින් වරප්‍රසාද කඩ වූ බවට පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් කළෙමි. එහිදී එම පුවත්පත වාර්තා කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මුදල් කමිටුවට පැමිණ අදහස් පළකිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබ තිබූ මත විමසීමේදී මා ඡන්දය […]
මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා කියලා බොරු කතාවක් පතුරනවා රනිල් එක්ක කිසිම දේශපාලන සබඳතාවක් නෑ! කුසලතා පූර්ණ පරපුරේ ජයග්‍රහණය සඳහා ඉදිරි ජනාධිපතිවරණයට පාඨලීගෙන් පරපුරක්..!
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස සිදු කෙරෙන මාධ්‍ය ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. අද (30) උදෑසන ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා; “මේ දිනවල විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල, ගොසිප් තීරුවල වගේම ප්‍රධාන මාධ්‍යවලත් යම් […]
යුක්තිය මෙහෙයුම ස්ථිර පොලිස්පති වෙන්නයි.. මානව හිමිකම් නඩුවක වරදකාරයෙක් පොලිස්පති කිරීම මහා අවමානයක්..
එක්සත් ජනරජ පෙරමුණේ කුඩා ජන හමුවක් අඹතලේ, පාසල් පටුමගෙහි දී පැවැත්විණි. එම පක්ෂ හමුවෙන් පසුව මාධ්‍යවේදීන් හමුවූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වැට් බදු වැඩි කිරීම පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, රටේ ණය ප්‍රශස්තකරණය හෙවත් දේශීය ණය ප්‍රතිව්‍යුවහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාදය සහ එහි පැවති අඩුපාඩු නිසා පොලී වියදම් වැඩි වූ බවත් දේශීය ණය […]
පාඨලී හෙළිදරව් කළ නැනෝ පොහොර වංචාව විගණන වාර්තාවකින් ද සනාථ කරයි.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නැනෝ නයිට්රජන් ආනයනයේ දී බිලියන ගණනක වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් 2021 වසරේ දී හෙළිදරව් කරන ලද අතර, ඊට එවක කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් විරෝධය පළ කළේ එය සාවද්‍ය චෝදනාවක් බව ප්‍රකාශ කරමිනි. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ අදාළ ඉන්දීය […]