එක්සත් ජනරජ පෙරමුණේ ” දේශය වෙනුවෙන් එක්වන පියවරක් ” ජනගත කෙරේ…
දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට සෑම විටම ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ වන විටද රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටී. අතීතයේ මෙන්ම මෙවර ද අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව රණවක මහතා අවධාරණය කරයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේ කාර්යයේදී සක්‍රිය දායකත්වයක් […]
සැමට එක්විය හැකි රට ගොඩනගන වැඩපිළිවෙළ පාඨලී හෙට එළිදක්වයි..!
රට සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක් හෙට (2024.02.14) ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. දේශපාලනය සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවවලට මෙම වැඩපිළිවෙළ වැදගත් බව ඔහුගේ අදහසයි. එය සමාජ ක්‍රියාකාරීන්ට වෘත්තීයවේදීන්ට සහ වෙනත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වෙත ලබාදීමට පියවර ගැනේ. වසර 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී […]
ගුණාත්මක රාජ්‍ය සේවයකට පාඨලීගේ යෝජනා..
කාර්යක්ෂම, නිවැරදි සහ ඉලක්ක සපුරා ගන්නා සේවකයන් සඳහා උසස්වීම් හා වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක්… ගුණාත්මක රාජ්‍ය සේවයකට පාඨලීගේ යෝජනා. ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා සැලසුම් එක්සත් ජනරජ පෙරමුණ සතු බව නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රට සංවර්ධනය සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් විය යුතුය. ඊට වර්තමානයේ පවතින ගැටලු විසඳීම අනිවාර්ය වෙයි. වසර 2005 දී […]
TIN අංකය ලබාදීමේ වැඩපිළිවෙලක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු කර තිබේ.
ජාතික හැඳුනුම්පත් අංකය උපයෝගී කරගෙන TIN අංකය ලබාදීමේ වැඩපිළිවෙලක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු කර තිබේ. වසර 18 ට වැඩි සියලු දෙනා සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරලීම සඳහා 2022 අයවැයෙන් ද යෝජනා ඉදිරිපත් වී තිබුණි. බදු ලිපිගොනුව විවෘත කලද, ඒ ක්‍රමය සඳහා විවිධ දෙපාර්තමේන්තු සමඟ ලිපි හුවමාරු වී තිබුණ ද නිශ්චිත ක්‍රියාවලියක් හඳුනා නොගෙන තිබුණි. තවද […]
ජනතාව පීඩනයෙන් මුදාගත හැකි පුළුල් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට සූදානම්
ඉදිරි අභියෝග වලින් රට මුදා ගත හැකි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ. රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ආර්ථික වර්ධනයක් සඳහා යොමු කරවීම වැඩපිළිවෙලේ ප්‍රධානතම අරමුණයි. මේ වන විට රටෙහි ජනතාව අධි බදු බරකට ලක්ව සිටිති. ඉන් ඔවුන් මුදා […]