බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ?
BBC පුවත් වාර්තාව බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ? රටක බදු ආදායම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන සංරචකයකි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම එක්රැස් කරන ප්‍රධාන ආයතන තුනක් තිබේ. ඒ, දේශීය අදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවයි. මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20% සීමාව […]
ක්‍රම සහ විධි කාරක සභා නිර්දේශයෙන් වැටලූ ව්‍යාජ මත්පැන් බෝතල් වලට එක් සමාගමකින් මිලියන 40 ක දඩයක්..
• ව්‍යාජ ස්ටිකර ජාවාරම තවදුරටත් සිදුකළහොත් සුරාබදු පනතේ 27 වන වගන්තිය අනුව අදාල මත්පැන් නිෂ්පාදන සමාගම් වල බලපත්‍ර අහෝසි කරන ලෙසට නිර්දේශ • මත්පැන් බෝතල් වල නිරවද්‍යතාව ඉක්මනින් ජනතාවට හඳුනා ගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදුමක් (MOBILE APP) හදුන්වා දීමට නිර්දේශ මත්පැන් බෝතල් නිෂ්පාදන ස්ථාන 52 ක් පරික්ෂාවට ලක් කිරීමේදී ව්‍යාජ […]
තිරිඟු පිටි මිල අසාධාරණ ලෙස වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ටොන් ලක්ෂ දෙකක් ගබඩාවල. සමාගම්වලට අධික ලාභ දෙමින් පාරිභෝගිකයා නොමරා මරණ මේ මිල වැඩි වීම කරන්න එපා!
තිරිඟු පිටි මිල අසාධාරණ ලෙස වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ටොන් ලක්ෂ දෙකක් ගබඩාවල. සමාගම්වලට අධික ලාභ දෙමින් පාරිභෝගිකයා නොමරා මරණ මේ මිල වැඩි වීම කරන්න එපා! හෙට දිනයේ තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වන බව දැනගන්නට තිබේ. සමාගම් දෙකකට අධික ලාභ ලබාදෙමින් පාරිභෝගිකයා තවත් අපහසුතාවයට පත් වන මේ මිල වැඩි කිරීම […]
IMF දෙවැනි වාරිකය කල් යයි.
පාඨලී කී කතාව හරියටම හරි යයි. IMF දෙවැනි වාරිකය කල් යයි. සැප්තැම්බර් 27 වෙනිදා තීරණාත්මක බවත් එදින, ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, රට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත්, ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් ණය වාරිකය ගෙවීමට සිදුවන බවත් පාඨලී චම්පික රණවක මහතා කිහිපවරක් අවධාරණය කොට ප්‍රකාශ කළේය. […]