සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳා දෙන්නේනම් “අස්වැසුම” සුභසාධක ප්රතිලාභ සම්බන්ධ ගැටලුවට මැදිහත්වීමට සූදානම් – ග්‍රාම නිලධාරී සංගම් ක්‍රම හා විධි කාරක සභාවේදී පවසයි.
සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳා දෙන්නේනම් “අස්වැසුම” සුභසාධක ප්රතිලාභ සම්බන්ධ ගැටලුවට මැදිහත්වීමට සූදානම් බව ග්‍රාම නිලධාරී සංගම් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පැවසීය. ග්‍රාම නිලධාරී සංගම් මේ පිළිබඳ පැවසුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ග්‍රාම නිලධාරී සංගම් සමග අස්වැසුම ප්රතිලාභ යෝජනා ක්‍රමය […]
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීමේ ජංගම යෙදවුම කඩිනමින් ක්‍රියාත්මක කරන්න – ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේන් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස්.
මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂිත ස්ටිකර්වල ව්‍යාජ ඒවා හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩි දියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගම වෙත නියෝග කළේය. උක්ත කාරක සභාව පසුගියදා (24) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක […]
අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත දීමනා හා තවත් ගැටලු රැසක් විසඳෙයි.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව 08 දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ. මේ සඳහා සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා […]
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව…
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අද (31) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් නියෝජනය කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය, දේශීය ආදායම් සේවා සංගමය, දේශීය ආදායම් පොදු සේවක සංගමය, දේශීය ආදායම් විධායක නිලධාරී සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ […]
ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකි වන පරිදි පාන්පිටි කිලෝවක විකුණුම් මිල රු.198ක් බව නිවේදනය කරන්න – මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවෙන් උපදෙස්.
සිමෙන්ති කොට්ටයක ගොඩබාන මිල සහ විකුණුම් මිල අතර පරතරය රු.700කට ආසන්න බැවින් අයථා ලාභය පිළිබද වාර්තාවක් කැදවයි. රජයේ ආදායම වැඩිකරගැනීම සදහා මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බදු වැඩිකිරීම් මගින් සිදුවන සමාජ බලපෑම පිළිබද නිසි ඇගයීමක් සිදු නොකිරීම විශාල ගැටලුවක් මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රු.198ක් වන බැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට […]