
ශ්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ වාර්ෂික හමුව…
අද( 24) උදෑසන පැවති ශ්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ වාර්ෂික සැසිය . කොළඹ 04 , ඕෂෝ හොටලයේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිතයා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැමිණි අතර අපද්‍රව්‍ය වලින් බලශක්තියට මැයෙන්, බලශක්තියෙන් සවං පෝෂිත හෙටක් වෙනුවෙන් පෙරදැරි විද්වත් සාකච්ඡාවක පිරිස නිරිත විය.

මැද කොළඹ ජනතාව යහපාලනයක් වෙනුවෙන් – එක්සත් ජාතික පෙරමුණ
ඊයේ සැන්දෑවේදී සහෝදර මැද කොළඹ ජනතාව හමු වී අදහස් දක්වමින්….

ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ රජත ජයන්ති සමුළුවේ නිල වෙබ් අඩවිය.
ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ රජත ජයන්ති සමුළුවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්

තනි පවුලකට පණ දෙනවාද? පවුල් පනස් ලක්ෂයකට පණ දෙනවාද?
රැකියා දස ලක්ෂයක වැඩපිළිවෙලක්… # තනි පවුලකට පණ දෙනවාද පවුල් පනස් ලක්ෂයකට පණ දෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතුයි… ණය බරින් පවුල් බරින් නිදහස් රටක් ගොඩනඟන නව සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක්, නව නිෂ්පාදන ක්‍රමයක්, ඇති කරමින් රටේ දරුවන්ට රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ පස් වැදෑරුම් වැඩපිළිවෙලක් ඇති කරන බව එක්සත් යහපාලන ජාතක පෙරමුණේ ලේකම් පාඨලී […]
ඇමති චම්පික රතන හිමි බැහැදකී
රතන හිමිගේ ඉල්ලීම් ගැන ඇමති චම්පික ජනපති සමග ඊයේ සාකච්ඡාවක. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සිය දේශපාලන ගමනේ ප්රමුඛ සටන් සඟයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සහ උන් වහන්සේගේ අධිෂ්ඨානය ජය ගැනීම උදෙසා ශක්තියක් වෙමින් අද උදෑසන මහනුවර දළඳා මාළිඟා පරිශ්‍රය වෙත පැමිණියේ ය. උන් වහන්සේ බැහැදැකීමට […]