
හෝමාගම සංවිධායක එරන්ද වැලිඅංග සංවිධානය කළ ලෝක කාන්තා දින සැමරුම් උත්සවය
හෝමාගම ආසන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංග මහතා සංවිධානය කල ලෝක කාන්තා දින සැමරුම් උත්සවය මාර්තු 08 හෝමාගමදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිරිය අභිමානී කාන්තා සංවිධානය ලෝක කාන්තා දිනය නිමිත්තෙන් සංවිධානය කළ දානමය පුණ්‍යකර්මය
දිරිය අභිමානී කාන්තා සංවිධානය විසින් ලෝක කාන්තා දිනයට සමගාමීව සංවිධානය කල මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් වූ විශේෂ දානමය පුණ්‍යකර්මය පිළියන්දල මාකන්දන සංකල්ප ක්රීඩාගාරයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කැස්බෑව සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා සංවිධානය කළ ජන හමුව..
එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා කැස්බෑව සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා සංවිධානය කල ජන හමුවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වෙනිදා පැවැත්විණ.

මහරගම ගංගොඩවිල කොට්ඨාසයේ ජනතා හමුව..
එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ගංගොඩවිල කොට්ඨාශයේ ජනතාව සමග විශේෂ හමුවක් පන්නිපිටිය කාර්යාලයේ දී අද(මාර්තු 08) පැවැත්විණ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරය මොරටුවෙන් ආරම්භ කිරීම..
හිටපු පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මහ මැතිවරණ මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාව මාර්තු 08 වෙනිදා මොරටුවේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු දේශපාලඥයින් සහ ක්‍රියාකාරීන් රැසක් සහභාගී විය.