
මහරගම දෙපානම කොට්ඨාසයේ ජනතා හමුව..
එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජන හමුවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපානම කොට්ඨාස නායක අශෝක ප්‍රනන්දු මහතාගේ නිවසේදී මාර්තු 07 දා පැවැත්විණ.

මහරගම රුක්මලේ කොට්ඨාසයේ ජනතා හමුව..
එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජන හමුවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම රුක්මලේ කොට්ඨාශයේ මහරගම නාගරික මන්ත්‍රී අසංක ජයරත්න මහතාගේ නිවසේදී මාර්තු 07 වෙනිදා පැවැත්විණ.

“ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන් අටමස්ථාන සංවර්ධනයට පියවර”
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අටමස්ථාන සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ විය. ඊට සමගාමීව 600 නමක් විෂයෙහි සංඝත දක්ෂිණාවක් ද රුවන්වැලිසෑය අභියසදී සිදු කෙරිණි. පොසොන් පුර පසලොස්වක පොහොය දිනට සමගාමීව මෙම කටයුතු සිදු කෙරිණි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ අධික්ෂණය මත අටමස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු හා ඉදිකිරීම් […]

ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි…
ත්රස්තවාදීන්ගේ හැකියාව, ගුණය මොකද්ද, ඒ වෙනුවෙන් වෙච්ච විශේෂ මෙහෙයුම් මණ්ඩලයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා., -“අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමා මහාසඟ සමුළුවට සහභාගී වෙමින්.” ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි. ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය උදා වෙනකන් ඔවුන් ඇතැම් විට තමන්ගේ ආගම අදහන පිරිසම උනත් ඝාතනය කරන්න, විනාශ කරන්න පැකිලෙන්නේ නැති බව අපි […]
මහරගම වත්තේගෙදර කොට්ඨාසයේ ජනතා හමුව..
එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජන හමුවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, වත්තේගෙදර කොට්ඨාසයේ පිහිටි අසේල වීරක්කොඩි මහතාගේ නිවසේදී මාර්තු 07 දා පැවැත්විණ.