
Annual school power saving programme – 2015
“ENERGIE SOLAIRE” සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් නුගේගොඩ අනුලා විද්‍යාලයේ සංවිධානය කර තිබූ බලශක්ති සංරක්ෂණ වැඩමුළුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා….

ඉහළ ශ්‍රේණියේ නිළධාරී දෙදින වැඩමුළුව
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්හි ඉහළ නිළධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් කුකුලේ ගඟ ලායා ලෙෂර් හිදී පැවැත්වින. මෙහිදී ශ්‍රී ලංකාව බලශක්ති ක්ෂේත්රය තුලින් ඉදිරියට යන ආකාරය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් කරන ලදී.

පතිරූප දේශයක් උදෙසා……
පතිරූප දේශයක් උදෙසා යුග පෙරළියක ඇරඹුම ජාතික හෙළ උරුමය – විශේෂ නියෝජිත සමුළුව
ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කරගැනීම…
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රථම නිළ විදෙස් සංචාරය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා එරට ජනාධිපති, අගමැති, මැතිඇමතිවරු සහ අනෙකුත් නිළධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීම.