
Leadership Training Programme
හෙට දවසේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් කරමු……. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ එයට අයත් අනෙකුත් ආයතනවල නිළධාරීන් සඳහා මාදුරු ඔය විශේෂ බළකා පුහුණු කඳවුරේ පැවති නායකත්ව පුහුණු කඳවුර සඳහා සහභාගී වූ පිරිස සමග

දුන් පොරොන්දු ඉටුකරනු! – ජාතික හමුව
ශීලාචාර, ප්රශස්ත දේශපාලන සංස්කෘතියක් උදෙසා ජාතියට මඟ කියන ජාතික හෙළ උරුමයේ ජාතික හමුවේදී ජාතිමාමකයින් අමතමින්…….

CPC Scholarship Programme
විදුලිබල හා බලශක්ති අමාතයාංශ පරිශ්‍රෙය් පැවති, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවක දරුදැරියන් අතරින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලත් දරුදැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාව මේ සේවක දරුදැරියන්ට ඛනිජ තේල නීතිගත සංස්ථාව මේ ආකාරයෙන් අධ්‍යාපනයට සහයෝගය ලබාදෙන්නට ඉදිරිපත්වීම ගැන අපි සතුටු වෙනවා. සාමාන්‍ය පවුල් වල ළමයින්ට ඉදිරි ගමන යන්න තියෙන එකම දොර තමයි නිදහස් අධ්‍යාපනය. […]

JHU Press Conference
විධායක ජනාධිපතිදූරයේ බලතල කප්පාදුව ඇතුලු අනෙකුත් දේශපාලන කාරණා පිළිබඳව මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින්.
මිහිකත හෝරාව – 2015
බස්නාහිර පළාත් පරිසර අමත්‍යංශය මඟින් සංවිධානය කළ ‘මිහිකත හෝරාව’ වැඩසටහනට එක්වෙමින්…….