
විදුලිබල ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන්
විදුලිබල ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන් වශයෙන් විදුලි පාරිභෝගිකයාට නිල අයිතිවාසිකමක් තියෙනවා, මේ ක්ෂේත්රය සම්බන්ධව කටයුතු කරන්න. පසුගිය කාලේ ධනයට, බලයට, රාජ්‍ය බලයට ජනතාවගේ ජන විඤ්ඤාණය පාලනය කළා. ඒත් ඒ එක් සීමාවකට පමණයි. සෑම කෙනෙක්ටම ඉතිහාසයෙන් බැස යාමට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔහු බැස යා යුතුමයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. “පාලනාධිකාරිය, […]

ආනමඩුව විදුලි යෝජනා ක්‍රම 02 ක් ජනතා අයිතියට
අපේ ගම්වල ඉන්න ඕනම දරුවෙකුට, ලෝකයේ ඕනම උසස් තැනකට යන මාවත, මේ කම්බි දිගේ ගමට එන විදුලියෙන් විවෘත වෙලා තියෙනවා. පාඨලී චම්පික රණවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය. “අපේ ලොකුම ශක්තිය දරුවන්ගේ අධ්‍යාපනය. එදා අපිට විදුලිය තිබුණේ නැහැ. අපි කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගත්තේ. අපේ දරුවෝ කුප්පි ලාම්පුව නැතිව, විදුලි ආලෝකයෙන් ඉගෙන ගෙන උසස් තැන් වලට එනවට […]

Mihinthale Temple
බෞද්ධ ජනයාගේ නිරතුරු වන්දනාවට පත්වන මිහින්තලා පුදබිම වන්දනා කිරීම සහ මිහින්තලා පුදබිම තුල හදිසි විදුලි බිඳවැටීමකදී නොකඩවා මුළු පුදබිමටම විදුලිය සැපයීමට හැකි විදුලි ජනන යන්ත්‍රයක් පූජා කිරීමේ අවස්ථාව.

Visit to CPC Depot – Anuradhapura
අනුරාධපුර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණය නිරීක්ෂණයට ලක්කිරීම සහ රටතුල ඉන්ධන සැපයුම විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව නිළධාරීන් සමඟ සුහද සාකච්ඡාවක නිරතවෙමින්.
බලශක්ති සංරක්ෂණය
බලශක්ති සංරක්ෂණය දේශපාලන විහිළුවක් කරගතයුතු නැහැ. මේක කෙටිකාලීනව පමණක් නෙමෙයි, දිගුකාලින වශයෙන් රටකට, ජාතියකට අත්‍යාවශ්‍යවන ක්‍රියාවලියක්. “පුංචි පුංචියට හරි ඉතිරි කළොත් මහා බලවේගයක් බවට පත්වෙන්න පුළුවන්. පුංචි වෑයමකින් පුළුවන් විශාල බලයක් නිපදවන්න. අපි එදා 2011,2012 බලශක්ති අර්බුදයක් ඇතිවු අවස්ථාවේද පුංචි ඉල්ලීමක් කළා එක විදුලි පහනක් නිවන්න කියලා. වොට් 60 විදුලි පහනක් නිව්වොත්, නිවාස පනස් ලක්ෂයක. […]