
රටේ හෙට දවස වෙනුවෙන් අපි කැපවෙමු…..
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන භූගත නල පද්ධතියේ කඩිනම් අළුත්වැඩියා කටයුතු ඇරඹේ. කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන, සී.පී.එස්.ටී.එල්. ආයතනය සතු, වසර 45 ක් පමණ පැරණි භූගත නල පද්ධතිය මේ වනවිට දැඩි ලෙස අබලන් වී ඇති අතර ඒ තුළින් තෙල් කාන්දුවීම හේතුවෙන් විවිධ අවස්ථා වලදී […]

Russian ambassador ‘s visit
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර න්‍යෂ්ඨික බලශක්ති ක්ෂේත්රයේ හා අධ්‍යාපන ක්ෂේත්රයේ සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වින.
නිරීක්ෂණ චාරිකාව – නොරොච්චෝලේ විදුලිබලාගාරය
රටේ ප්රමුඛ අවශ්‍යතා පිළිබඳව අපි නිරතුරුව අවධානයෙන් සිටින්නෙමු. නොරොච්චෝලේ විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින්…