
බලශක්තියෙන් සපිරි, සුහුරු, සුමට සුපිරි බලයක් බවට මව්බිම පත්කරමු
බලශක්තියෙන් සපිරි රටක්, බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් අපේ අභියෝගයයි. මීළඟ අභියෝගය නම් ඉන්ධන, ගල් අඟුරු මත යැපෙන්නේ නැතිව තිරසර බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමයි. ඒකට අවශ්යත සැලසුම් අපි සකස් කරලා තියෙන්නේ. මේක විශාල අභියෝගයක්. ඉදිරියේදී මේ අභියෝගයට අපි මුහුණ දිය යුතුයි. රටේ දේශීය හරිත බලශක්තිය ඉදිරියට ගෙනියන්න අපි රට සූදානම් කළ යුතුයි. මෙහි මුල් පියවර කෝට්ටේ ඓතිහාසික […]

විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කිරීම.
දැනට 100% ක් ඉන්ධන වලින් ක්‍රියාත්මකවන ප්‍රවාහන ක්ෂේත්රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය, කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී විවෘත විය.

Corporate Partners 2015/2016
Addressing “Corporate Partners 2015/2016” orgnized by the Ceylon Chamber of Commerce

“බලශක්තියෙන් සපිරි රටක්” සැලසුම එළිදකී
“බලශක්ති සැලසුමේ පදනම වන්නේ බලශක්ති සුරක්ෂිතතාවයයි”. මෙය අපේ රටට ඉතා වැදගත් වන්නේ රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ, බලශක්ති ස්ථාවරත්වය පිළිබඳව, අපේ දියුණුවේ පදනම බවට බලශක්ති සුරක්ෂිතතාවය පත්ව ඇති නිසයි. බලශක්ති සුරක්ෂිතතාවය නැති රටක් සුරක්ෂිත රටක් නෙමෙයි. ස්ථාවර රටක් නෙමෙයි. එහෙම රටකට ස්ථාවර තිරසර දියුණූවක් ලබාගන්න බැහැ. ඒ නිසා අපි සැම විටම උත්සාහ ගතයුත්තේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරගැනීමට […]
Workshop – Public Utilities Commission
“Workshop on Downstream Petroleum Industry” – Supply, Quality, Pricing and Regulatory Issues, organized by the Public Utilities of Sri Lanka