ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන් වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලයි.
ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන් වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලයි. • ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩිවී ඇති බව අනාවරණය වෙයි • පාසල් ළමුන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රු. බිලියන 16.6 ක් වැයවෙයි • පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ […]
2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු කරන්න – ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝගයක්.
* 2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් – ක්‍රම හා විධි පිළිබද කාරක සභාවේදී අනාවරණය වෙයි. * මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට නිෂ්පාදන ධාරිතාවය අනුව ඇප මුදල් තීරණය කරන්න – කාරක සභාවෙන් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස්. * අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවියෙන් අයුතු ලාභ උපයන පාර්ශ්වයන් හඳුනාගැනීමට පාරිභෝගික […]
රට බංකොලොත් කිරීමට එරෙහිවීම නිසා අමාත්‍යධුරය අහිමි වුණා
වසර 2010 න් පසු රටට ආදායම් උත්පාදන මාර්ග බිඳ වැටුණු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි. වංචා, දූෂණ, අක්‍රමිකතා ද වර්ධනය විය. වරාය හා ගුවන් තොටුපළ ආශ්රිත වංචනික ක්‍රියා වර්ධනය විය. ආලා පාළු ආර්ථිකය නම් පොතක් රචනා කරමින් රජයේ වංචනික ක්‍රියා හෙළිකිරීමට තමා පියවර ගත් බව රණවක මහතා පෙන්වා […]
රටේ අර්බුද විසඳීමට දෙමුහුම් දේශපාලන ක්‍රියාවලියක්
රට පවතින අර්බුදයෙන් මුදා ගැනීම සඳහා දෙමුහුම් විසඳුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි. එහිදී අත්දැකීම් සහිත පිරිසිදු දේශපාලනඥයන් සහ නව දැක්මක් සහිත වෘත්තීයවේදීන්ගේ දායකත්වය වැදගත් වෙයි. මෙම දෙපාර්ශවය එක් කිරීම මගින් රට මුහුණ පා සිටින අර්බුදවලට විසඳුම් ලබා දිය හැකි වෙතැයි රණවක මහතා විශ්වාස කරයි. වර්තමාන […]
සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතුයි.
සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතුයි – ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කරයි • දැනට රාජ්‍ය ආයතන හුදකලාව ක්‍රියාත්මක කරන පරිගණක දත්ත පද්ධති ඒකාබද්ධ කළ යුතුයි • දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව සහ බංග්ලාදේශය මෙම පහසුකම ක්‍රියාත්මක කර තිබෙන අතර, පාකිස්තානයේ මේ […]