රනිල්ගේ ‘පුළුවන් ශ්‍රී ලංකාවේ’ ඉන්නේ කවුදැයි පාඨලී පෙන්වා දෙයි.
• රට බංකොලොත් වුනාට පස්සේ රනිල් කළේ සෑම දේකටම බදු ගහපු එක. මේ රටේ ජාවාරම්කාර පන්තියට කිසිසේත්ම අත තිබ්බේ නෑ. • රනිල්ගේ ‘පුළුවන් ශ්‍රී ලංකාවේ’ ඉන්නේ කවුදැයි පාඨලී පෙන්වා දෙයි. රට බංකොලොත් වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළේ සෑම දෙයකට ම බදු ගැසීම පමණක් බව ද, රටේ ජාවාරම්කාර පන්තියට කිසිසේත්ම ඔහු අත නො තැබූ […]
Digital Public Infrastructure (DPI) තුළින් ජනතාවට ස්වයං නිර්ණ අයිතිය..!
• Digital Public Infrastructure (DPI) තුළින් ජනතාවට ස්වයං නිර්ණ අයිතිය..! • පාඨලීගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා වාර්තාව සභාගත කරයි. • දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු ආදායම් එකතු කිරීමේ සැළකිය යුතු ප්‍රගතියක්. අපේක්ෂිත ආදායමෙන් 44% ක් පළමු මාස 6 තුළ..! එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් […]
රටේ ණය මුදල බිලියන 37 යි. ජවිපෙ, එල්ටීටීඊ කැරැලිවලින් ඒ වගේ පස් ගුණයක මුදලක් රටට අහිමි වුණා.
* රටේ ණය මුදල බිලියන 37 යි. ජවිපෙ, එල්ටීටීඊ කැරැලිවලින් ඒ වගේ පස් ගුණයක මුදලක් රටට අහිමි වුණා. * එතනෝල් වලින්, මත්කුඩු වලින්, අයිස් වලින්, දේශපාලනයට ඇවිල්ලා, ඒ හරහා ගෙනගිය දූෂිත දේශපාලනය සහ කැරලි හරහා ලේ ගලන විප්ලව හරහා අපේ දරුවන්ව වෙන අතකට යොමු කරලා, රටේ ජාතික දේපල විනාශ කරලා, වැඩ වර්ජන වලින් මේ රට […]
පාස්පෝට් එකෙන් අලුත් ජාවාරමක්? පොලිස් ඇමතිගෙන් මේ ආයතනය ගලවා ගන්න..! ආගමන විගමන පාලකටත් චම්පිකගෙන් අනතුරු ඇඟවීමක් ජනතා විමුක්ති පෙරමුණයි මහජන ආරක්ෂක ඇමතිවරයයි, අතරේ පොඩි දේශපාලන ඩීල් එකක් තියෙනවා.
මහජන ආරක්ෂක ඇමතිවරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අඩු ම වශයෙන් රටේ මිනිසුන් අතීතයේ සිට භුක්ති විඳි විදෙස් ගමන් බලපත්‍රයවත් නිකුත් කරගන්නට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් මෙම ආයතනය ගලවාගන්නා ලෙස ද, ඔහු ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි. “මෙතන […]
සමගි ජනරජයක්! දේශය වෙනුවෙන් එක්වෙමු! – සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීම පිණිස පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ විසින් සංවිධානය කෙරුණු විශේෂ සමුළුව!
සමගි ජනරජයක්! දේශය වෙනුවෙන් එක්වෙමු! – සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීම පිණිස පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ විසින් සංවිධානය කෙරුණු විශේෂ සමුළුව! එහි දී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා; අපේ රට ත්‍රිත්ව ඛේදවාචකයෙන් විපතට පත් […]