
භාරතීන්ද්‍ර භික්ෂු මූලස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය ඉඹුල්පිටියේ ඉන්ද්‍රවංස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම..
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුරයේ සිදු කරන ලද සංචාරයට සමගාමීව අනුරාධපුර භාරතීන්ද්‍ර භික්ෂු මූලස්ථානය වෙත ද ගියේ ය. එහිදී භාරතීන්ද්‍ර භික්ෂු මූලස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය ඉඹුල්පිටියේ ඉන්ද්‍රවංස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් රණවක මහතා උන්වහන්සේ සමග සුහද පිළිසඳරක ද නිරත විය.

ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය කඩවත්ගම පියරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම..
ජනවාරි 07 වෙනිදා පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය කඩවත්ගම පියරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර මැදවච්චිය ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත..
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර මැදවච්චිය ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත ජනවාරි 07 මැදවච්චිය, කරපික්කඩ ගම්මානයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ වික්ටර් සමරසිංහ මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

අනුරාධපුර ඉහළ හල්මිල්ලවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර ඉහළ හල්මිල්ලවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත අද (ජනවාරි 06) තඹුත්තේගම පාරේ,ඉහළ හල්මිල්ලවැව පෙන්ගුවින් උත්සව ශාලාවේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ කපුරු දිසානායක මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

රිදීගම ප්‍රාදේශීය සභා උප සභාපති නව්ෆර් මහතාගේ නිවසේ දී සිදුකළ සුහද කතාබහ.
කුරුණෑගල සුහද කතිකාවත් සඳහා සහභාගි වන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, ඊයේ (05) රිදීගම ප්‍රාදේශීය සභා උප සභාපති නව්ෆර් මහතාගේ නිවසේ දී සුහද කතාබහක නිරත විය.

අනුරාධපුර මැදවච්චිය ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත..
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර මැදවච්චිය ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත පසුගිය (ජනවාරි 07) මැදවච්චිය, කරපික්කඩ ගම්මානයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ වික්ටර් සමරසිංහ මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
බෙල්ලන්විල Lanka IOC ඉන්ධන පිරවුම්හල විවෘත කිරීම.