සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලය මාර්තු 09 උදෑසන එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේදී විවෘත කෙරිණි.
එම අවස්ථාවට එම සංධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලී චම්පික රණවක ඇතුලු දේශපාලන නායකයින් සහ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී විය.