* 2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් – ක්‍රම හා විධි පිළිබද කාරක සභාවේදී අනාවරණය වෙයි. * මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට නිෂ්පාදන ධාරිතාවය අනුව ඇප මුදල් තීරණය කරන්න – කාරක සභාවෙන් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස්. * අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවියෙන් අයුතු ලාභ උපයන පාර්ශ්වයන් හඳුනාගැනීමට පාරිභෝගික […]
