එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුවක් ජූලි 06 දින කොලොන්නාව ආසනයේ මහාවෙල වසමේදී පැවැත්විණ. මෙම ජන හමුව කැලණිවැලි කලාප සංවිධායක බෝසෙත් කළහේපතිරණ මහතා විසින් සංවිධානය කරන ලදී. ඒ සඳහා කොලොන්නාව ආසන එක්සත් ජනරජ පෙරමුණේ සම්බන්ධීකාරක කපිල බණ්ඩාර, හිටපු සංවිධායක නීතිඥ ගීත් ආටිගල, පක්ෂයේ කාන්තා නායිකා ධාන්යා සමරසිංහ, […]
