පුණ්‍ය කාලය නිමිත්තෙන් කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානය වෙත ගොස් චාරිත්‍රානුකූලව ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව, විහාරාධිපති පුජ්‍ය මිගස්වත්තේ චන්ද්‍රසිරි නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාව.

පුණ්‍ය කාලය නිමිත්තෙන් කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානය වෙත ගොස් චාරිත්‍රානුකූලව ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව, විහාරාධිපති පුජ්‍ය මිගස්වත්තේ චන්ද්‍රසිරි නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාව.
බී ළූණු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනයෙන් ව්‍යාපාරිකයන් ලබා ගන්නා අයුතු ලාභය සහ බදු රජයට අය කර ගෙන එම මුදලින් ජනතාවට සහනදායී මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීම සඳහා ක්‍රියා කිරීම රජයේ වගකීමකි. […]
ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීම සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට ගෞරවණීය උත්තමාචාරය පුද කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි. ව්‍යාපාරිකයන් අයුතු ලෙස ලබන ලාභ, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාව යටතේ හෙළි කිරීමට රණවක මහතා ඇතුළු සාමාජිකයෝ ක්‍රියාකළහ. එවැනි ක්‍රියාමාර්ගයකට දේශපාලනඥයන් යොමුවූ පළමු […]
එක්සත් ජනරජ පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් සමුළුව මාර්තු 30 දින රත්නපුර නගර සභා ශාලාවේදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණ. මේ සඳහා පක්ෂ ජාතික සංවිධායක සුමේධ රත්නායක, දේශපාලන මණ්ඩල සභාපති හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහත්වරුන්, රුපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිනි ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී විය.