සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස නීතිඥ වෘත්තිකයින්ගේ සහාය ලබා ගැනීම සඳහා සංවිධානය කල සුහඳ හමුවක් පසුගියදා ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාගේ මහරගම පිහිටි නිවසේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.