චින්තන ධර්මදාස මහතාගේ කුලුදුල් සිනමා නිර්මාණය වන “ඇවිලෙන සුලුයි” චිත්‍රපටයේ මංගල දර්ශනය මාර්තු 13 රීගල් සිනමා ශාලාවේදී තිරගත වුණා.
සිනමා ශාලාවේ සිදුවූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් චිත්‍රපටය විකාශය කිරීම අතරමඟදී නතර කිරීමට සිදුවුවද ප්‍රේක්ෂකයින් චිත්‍රපටයේ පළමු අර්ධය කුතුහලයෙන් යුතුව රසවින්දෙමි.
අද කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීමේ අරමුණෙන් සිනමා ශාලා දින නියමයකින් තොරව වසා දැමීමට රජය තීරණය කර තිබේ.
විවිධ බාධක රැසක් මැද වුවද චින්තනගේ නව සිනමා නිර්මාණය ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින් විසින් මහත් ආශාවකින් වැළඳගනු ඇත.