කඩුවෙල ආසනයේ ජන හමුව.

telephone x 1

කඩුවෙල ආසනයේ ජන හමුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

එක්සත් ජනරජ පෙරමුණ කඩුවෙල ආසනයේ ජන හමුව අතුරුගිරියේ දි පෙබරවාරි 03 එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරිය සුජානි ෆුඩ් සෙන්ටර් උඩුමහලේ දී ආසන නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
මෙම අවස්ථාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක, උප සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් ද, කඩුවෙල මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කුමාරි පතිරගේ මහත්මිය ඇතුළු පිරිසක් ද සහභාගී වුහ .
මෙම අවස්ථාව සංවිධානය කළේ කඩුවෙල සම්බන්ධීකාරක හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ මහතා විසිනි.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *