එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ චීන තානාපතිට..

telephone x 1

එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ චීන තානාපතිට..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ මාර්තු 20 උදෑසන චීන තානාපති Qi Zhenhong මහතා වෙත පිළිගන්වන ලදී. ඉන්පසු යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතා පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්විය.
එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් මෙම අවස්ථාවට නායක පාඨලී චම්පික රණවක, පක්ෂයේ ජාතික සංවිධායක, ඉංජිනේරු සුමේධ රත්නායක, ජාත්යන්තර කටයුතු පිළිබඳ නියෝජ්ය ලේකම් ජ්යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි, යන මහත්වරු සහභාගී වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *