අනුරාධපුර මාවතවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත..

telephone x 1

අනුරාධපුර මාවතවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර මාවතවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත අද (ජනවාරි 06) මාවතවැව, මල්විල රජමහා විහාරයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ අජිත් නිසන්ත හා එස්. ධර්මසේන මහත්වරුන් විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මහාචාර්ය බර්ටි විදානපතිරණ මැතිතුමන්ගේ සංකල්පයක් මත බිහිකල එක්සත් ජනරජ සමාජ සත්කාර පදනම මගින් එප්පාවල මාවතවැව එක්සත් මරණාධාර සමිතියේ සමිති ශාලාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රු.100,000.00 මුදලක් පරිත්‍යාග කිරීමට අපේක්ෂා කල අතර එම මුදලින් රු.50,000.00 මුදලක් ලබාදීම සහ අජිත් නිසන්ත මහතා විසින් කොඩි කනු දහයක පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකෙරින.
එක්සත් ජනරජ පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

          

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *