“අලුත් මාවතක අලුත් ගමනක් ආරම්භ කරනවා.” – පාඨලී චම්පික රණවක
• දේශපාලනය, පක්ෂ හා මහ මැතිවරණයට වඩා ජනතාවගේ ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛතාවය දිය යුතුයි. • මාධ්‍ය සංදර්ශනවලින් මෙම අර්බුදය පාලනය කළ නොහැකියි. • කොරෝනා වලට මුවාවී රජය ව්‍යවස්ථා විරෝධී ලෙස චක්‍රලේඛ නිකුත් කරයි. • අවශ්‍ය නම්, මේ අවස්ථාවේ රජය අඩපණ නොවී පවත්වාගෙන යාමට පැරණි පාර්ලිමේන්තුව සහ අයවැය අනුමත කරදීමට අප සූදානම්. • මෙම අර්බුදය පාලනයට විසඳුම් […]
කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..
Newshub.lk වෙබ් අඩවිය සමඟ සිදුකල සංවාදය
කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ලෝකය පුරා සීඝ්රයෙන් පැතිරයමින් පවතී. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන අන්දමට එය පළමු දින 7 තුල ඉතාලියේ තත්වයට වඩා දරුණු තත්වයකි. ආණ්ඩුව විසින් අද සවස් කාලයේ සිට ඇදිරි නීතිය පණවන බවට නිවේදනය කිරීම නිසා රට […]