ගමේ නිලධාරීන් 04 දෙනා සම්බන්ධ කර නොගැනීම අස්වැසුම වැඩසටහන අප්‍රසාදයට ලක් වීමට ප්‍රධාන හේතුවක්.. 15 / 10 / 2023
කැබිනට් තීරණයකින් කරඳ ගහ අයින් කරන්න බෑ ඒකට වන සංරක්ෂණ, වන ජීවි දෙපාර්තමේන්තු වල අවසරයක් ඕන. 13 / 07 / 2023
විධිමත් පාරිසරික අධ්‍යයනයක් සෑම ව්‍යාපෘතියකටම අවශ්‍යයි. ජීව විවිධත්වයෙන් අනූන ජනගහන ඝනත්වය වැඩි අපේ රටේ පරිසරය කියන්නේ රටේ අනාගතය. 13 / 07 / 2023
අපි LRT එක සැලසුම් කළේ පැයකට 15000 ක් මගීන් ප්‍රවාහනයට මිස එක පවුලකට ගෙදර යන්න නෙවෙයි. 25 / 07 / 2023
ලෝක බැංකුවෙන්, ඉන්දියාවෙන් අමාරුවෙන් ගත්ත සල්ලි වලින් ගේන ඖෂධ ටිකෙනුත් වංචනිකව හොරා කාලා.. 31 / 07 / 2023
බුදු දහම ගෙනාවා වගේ ඇයි අපිට බැරි සියමෙන්, වියට්නාමය , කාම්බෝජය හා කේරළයෙන් දියුණු කෘෂි දැනුමත් ලබාගන්න ? 01 / 08 / 2023