“කොළඹම 1ට”
“කොළඹම 1ට” එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජනහමු මාලාවක් පසුගියදා බොරැල්ල සහ මරදාන ප්‍රදේශවල පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. +++
“කොළඹම 1ට” එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජනහමු මාලාවක් පසුගියදා බොරැල්ල සහ මරදාන ප්‍රදේශවල පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. +++
සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා අජිත් සෙනවිරත්න මහතා විසින් සංවිධානය කල ජනහමුවක් පසුගියදා පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්වුණා.
පාඨලී චම්පික රණවක මහතා අද පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. චම්පික රණවක මහතා විසින් පසුගිය සමයේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය උදෙසා සිදුකල කාර්යභාරය ඇතුළත් “සසුන රකින පාඨලී” ග්රන්ථයද එහිදී මහානායක හිමියන් වෙත පිළිගන්වන ලදි.
පාඨලී චම්පික රණවක මහතා අද පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. චම්පික රණවක මහතා විසින් පසුගිය සමයේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය උදෙසා සිදුකල කාර්යභාරය ඇතුළත් “සසුන රකින පාඨලී” ග්රන්ථයද එහිදී මහානායක හිමියන් වෙත පිළිගන්වන ලදි.
පොත කියවන්න
“කොළොන්නාවම 1ට” සමඟි ජන බලවේගයේ කොළොන්නාව සංවිධායක එස්.එම් මරිකාර් මහතාගේ සහයෝගය ඇතිව, කොළොන්නාව නගර සභාවේ හිටපු උප නගරාධිපති නීතිඥ උපාලි සූරියාරච්චි මහතා විසින් සංවිධානය කල විශේෂ හමුවක් පසුගියදා කුරුළු උයන හෝටලයේ පැවැත්විණි. මෙම හමුව සදහා පක්ෂ ක්‍රියාකාරීන්, වෘත්තිකයින් ඇතුලු පිරිසක් සහභාගී විය.
“කෝට්ටෙම 1 ට” සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා නීතිඥ රජික කොඩිතුවක්කු මහතා විසින් කෝට්ටේ ආසනයේ සංවිධානය කල ජනහමු කිහිපයක් පසුගියදා පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“මහරගමම 1 ට” එළඹෙන මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා මහරගම කොට්ඨාශ 25න් කොට්ඨාශ 08ක සංවිධානය කල කුඩා රැස්වීම් 14ක් ඊයේ දිනයේදී පැවැත්විණි. මිරිහාන උතුර, මිරිහාන දකුණ, උඩහමුල්ල, තලපත්පිටිය, ප්‍රගතිපුර, මාදිවෙල, ගංගොඩවිල සහ නාවින්න යන ප්‍රදේශවල මෙම රැස්වීම් සංවිධානය කර තිබුණි. මෙහිදී ජනහමු කිහිපයක් සදහා ගාමිණි දිසානායක මහතාගේ පුත් මයන්ත දිසානායක මහතාද සහභාගී […]