පාස්පෝට් එකෙන් අලුත් ජාවාරමක්? පොලිස් ඇමතිගෙන් මේ ආයතනය ගලවා ගන්න..! ආගමන විගමන පාලකටත් චම්පිකගෙන් අනතුරු ඇඟවීමක් ජනතා විමුක්ති පෙරමුණයි මහජන ආරක්ෂක ඇමතිවරයයි, අතරේ පොඩි දේශපාලන ඩීල් එකක් තියෙනවා.
මහජන ආරක්ෂක ඇමතිවරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අඩු ම වශයෙන් රටේ මිනිසුන් අතීතයේ සිට භුක්ති විඳි විදෙස් ගමන් බලපත්රයවත් නිකුත් කරගන්නට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ප්රකාශ කරයි. මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් මෙම ආයතනය ගලවාගන්නා ලෙස ද, ඔහු ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි. “මෙතන […]