හොර ස්ටිකර් නැවැත්වීමෙන් විතරක් ආපු ආදායම දැක්කා නේද? රාජ්ය ආයතන හරියට වැඩ කළොත් බදු ආදායම් ඉලක්ක වලට යන්න පුළුවන්.. 10 / 11 / 2023
ක්රම සහ විධි කාරක සභාව බදු එකතු කරන ක්රම සහ විධි උදාහරණයෙන්ම පෙන්වයි සතියට කෝටි 10 බැගින් සුරාබදු ගෙවන්න බදු පැහැරහැරි සමාගම් වලට සිදු වෙයි. 08 / 11 / 2023
රට හදන්න නම් සිංහල දෙමළ මුස්ලිම් බේදයකින් තොරව දක්ෂ තරුණ ජනතාවට සුදුසු තැන ලැබෙන්න ඕනි. 08 / 11 / 2023
குடும்ப பாரம்பரியத்தைப் பொருட்படுத்தாமல் ஐக்கிய குடியரசு முன்னணி உருவாக்கப்பட்டது. ஏனெனில் இளைஞர்களின் திறமைக்கு இடம் கொடுக்க ஒரு தளம் தேவை. 08 / 11 / 2023
සුරා බදු ආදායම වැඩි වුණේ අපේ පාර්ලිමේන්තු කමිටුවෙන් ගත් තීරණ නිසා මල්වානේ හොර ස්කාගාරය වැටලූ හැටිත් පාඨලී කියයි.. 07 / 11 / 2023