ඒකාධිපතියන් හා සිත් මංකොල්ලය..
කෝවිඩ් අගුළුලෑමත් සමඟ Netflix වෙතින් මෙක්සිකානු චිත්‍රපටයක් නැරඹූවෙමි. එහි ඉංග්‍රීසි නාමය ‘Perfect Dictator’ වේ. ජාවාරම්කාර ගජ මිතුරකුගෙන් අල්ලසක් ගැනීම වීඩියෝවක පටිගතවීම නිසා දේශපාලනිකව අසරණ වී සිරගෙට යා යුතු වූ මෙක්සිකෝවේ පළාත් ආණ්ඩුකාරවරයෙක්, මාධ්‍ය මෙහෙයුමක් මඟින් රටේ ජනාධිපතිධුරය දක්වා ගමන් කිරීම එහි තේමාවයි. රාජ්‍ය ධනය කොල්ලකෑම, ඝාතන, හමුදා බලය අයථා ලෙස යොදාගැනීම, කුමන්ත්‍රණ, යුක්තිය ඉල්ලන පුද්ගලයින්ගේ […]