කඩුවෙල තරුණ කණ්ඩායම් සමඟ පැවති සාකච්ජා..
ඊයේ දිනයේදී කඩුවෙල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මහජන රැස්වීම් 20කට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ක්‍රියාකාරීන් සහ මධ්‍යස්ථ මතධාරී තරුණ කණ්ඩායම් රැසක් එහිදී පාඨලී චම්පික රණවක මහතා සමඟ සිය අදහස් හුවමාරු කරගනු ලැබූ අතර මහමැතිවරණයේදී ඒ මහතාගේ ජයග්‍රහණය උදෙසා ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීමටද එකඟ විය