සැමට එක්විය හැකි රට ගොඩනගන වැඩපිළිවෙළ පාඨලී හෙට එළිදක්වයි..!
රට සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක් හෙට (2024.02.14) ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. දේශපාලනය සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවවලට මෙම වැඩපිළිවෙළ වැදගත් බව ඔහුගේ අදහසයි. එය සමාජ ක්‍රියාකාරීන්ට වෘත්තීයවේදීන්ට සහ වෙනත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වෙත ලබාදීමට පියවර ගැනේ. වසර 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී […]