විදුලි බිල ඉහළ දැමීමට එරෙහි සංඝ කතිකාව..
මේ වසරට අදාළව තුන්වන වතාවටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව හා එමගින් පීඩාවට පත්ව සිටින ජනතාවට අත්‍යවශ්‍ය සහන සැලසීමට ක්‍රියාකරන ලෙස බලකරමින් අද (23) දින රාමඤ්ඤ මහානිකයේ මහනායක ස්වාමීන් වහන්සේ ද, ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු මහ සංඝරත්නය හා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් නාරාහෙන්පිට රාමඤ්ඤ නිකායේ සංඝ මුලස්ථානයේදී පවත්වනු ලැබූ වැඩසටහනකට එක්සත් ජනරජ […]