කෝටි ලක්ෂයකට වඩා එකතු කරන්න තියෙනවා ඒවා එකතු කිරීම විධිමත් නොකර ජනතාවට තව තවත් බදු ගහන්නේ ඇයි? 31 / 10 / 2023
වයඹ ඩිස්ටිලරීස් ලක්ෂ 14000ක දැවැන්ත බදු නොගෙවා මගහැරීමක් ඒත් බෙල්ල මිරිකන්නේ පොඩි ගාණක් හම්බ කරන මනුස්සයාගේ.. 30 / 10 / 2023
බදු බර,බඩු බර නිසා ජනතාව මිරිකිලා බිත්තියටම හේත්තු වෙලා ඉන්නේ.. ලබන අවුරුද්දේ තව බදු වර්ග දෙකක් එනවා එකක් දේපල බද්ද අනික බූදල් බද්ද.. 31 / 10 / 2023