රටේ ආර්ථිකය 50% කින් වැඩි කළ හැකි ක්‍රමය පාඨලී කියයි.. “BLOCKCHAIN ක්‍රමයෙන් එක තැනක වංචාවක් උනොත් අපිට ඒක අල්ලගන්න පුළුවන්”.. 19 / 11 / 2023
ආචාර්යවරු ටික තියාගන්න බැරුව රට පුරා විශ්වවිද්‍යාල දානවා කීම විහිළුවක් ළමයින්ට, රටට ආදරේ නම් අඩු ගානේ අවුරුද්දක් ඇවිල්ලා උගන්වන්න.. 14 / 11 / 2023
මේ අයවැය යථාර්ථවාදී නෑ. බජට් එකේ අවුල පාඨලී හෙළි කරයි IMF, ADB හා ලෝක බැංකුවෙන් බලාපොරොත්තු වෙන මුදල් මෙහෙම එන්නේ නෑ. ඒක මම ස්ථීරවම කියනවා.. 14 / 11 / 2023