විදුලිබල ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන්
විදුලිබල ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන් වශයෙන් විදුලි පාරිභෝගිකයාට නිල අයිතිවාසිකමක් තියෙනවා, මේ ක්ෂේත්රය සම්බන්ධව කටයුතු කරන්න. පසුගිය කාලේ ධනයට, බලයට, රාජ්‍ය බලයට ජනතාවගේ ජන විඤ්ඤාණය පාලනය කළා. ඒත් ඒ එක් සීමාවකට පමණයි. සෑම කෙනෙක්ටම ඉතිහාසයෙන් බැස යාමට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔහු බැස යා යුතුමයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. “පාලනාධිකාරිය, […]