මහරගම ජනහමු මාලාව
ඉදිරි මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල කුඩා ජනහමු හතක් පසුගියදා මහරගමදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඉදිරි මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල කුඩා ජනහමු හතක් පසුගියදා මහරගමදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මගේ අරගලය, සෑම ක්ෂේත්රයකම නිපුණතාවය, කුසලතාවය අංක 1 ට ගෙන ඒමයි. පාඨලී චම්පික රණවක – • අපි හැදූ නවෝත්පාදන ආයෝජන සැලසුම මේ රටේ දේශපාලකයන්ට තේරුණේ නෑ. • දේශපාලන බලයට, ධන බලයට යටවන නිපුණතාවය හා කුසලතාවාදය • අවාසනාවට අපේ විශිෂ්ඨ භූ ගෝලීය පිහිටීම දන්නේ මත්කුඩු ජාවාරම්කාරයෝ විතරයි • ස්වාධීන අධිකරණ කොමිසමේ අගය වටහා දුන් කෝවිඩ් 19 […]
ඉදිරි මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා මුස්ලිම් වෘත්තිකයින් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් එස්.එම් මරික්කාර් මහතා විසින් සංවිධානය කර තිබූ අතර ඒ සදහා සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාඨලී චම්පික රණවක මහතාද සහභාගී විය.
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයෙකු වශයෙන් රාජ්‍ය ආයතන කාර්යක්ෂමව කළමනාකරණය කලේ කෙසේද? යන්න පිළිබඳව විග්රහ කෙරෙන විද්වත් සංවාද මණ්ඩපයක් ඊයේ(29) සන්ධ්‍යාවේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑක් හෝටලයේදී පැවැත්වුණා. එම අවස්ථාව සදහා සම්පත් දායකයින් වශයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති මහාචාර්ය අනුර විජේපාල මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ හිටපු සභාපති ආචාර්ය […]
සමගි ජන බලවේගයෙන් කලුතර දිස්ත්‍රික්කයට තරඟ වදින නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස සංවිධානය කල ජනහමු 8 ක් සදහා පාඨලී චම්පික රණවක මහතා ඊයේ දිනයේදී සහභාගී විය.
සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා මහරගම බොරලැස්ගමුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමු 06කට ඊයේ (26) දිනයේදී පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය
එළඹෙන මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා හෝමාගම ප්‍රදේශයේ සංවිධානය කල ජනහමු කිහිපයක් සදහා පාඨලී චම්පික රණවක මහතා පසුගියදා සහභාගී වු අතර මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ හෝමාගම ආසන සංවිධායක එරන්ද වැලිඅංග මහතා සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුලු පිරිසක් සහභාගී විය.
“මගේ දේශපාලනය ගමන දෙස ආපසු හැරී බලන විට මම සතුටු වෙනවා සාමාන්‍ය ඉංජිනේරුවෙකු හෝ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු නොවී රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්රියවලියට දායක වීම සම්බන්ධයෙන්. මේ රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට මා බලගතු මැදිහත්වීම් රැසක් සිදුකලා. ඉන් පළමුවැන්න එක්සත් ජාතීන් පවා පිළිගත් 2009 වසරේ ඉදිරිපත් කල හරිත ලංකා වැඩසටහන. එය අන්තර්ජාතිකව අපගේ රටට පිළිගැනීමක් හිමිවූ වැඩසටහනක්. […]
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 96 වෙනි ජන්ම දින සැමරුම පසුගියදා සුචරිත මන්දිරයේදී පැවැත්වුණු අතර පාඨලී චම්පික රණවක මහතා එම වැඩසටහනට සභභාගී විය.