පුංචි නම් ලස්සනයි.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත. ආසාදිතයන් ගණන ලක්ෂ 5 කරා ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය දෙවැනි සතියට පියවර තබමින් සිටී. ඉන්දියාව දින 21 කට වසාදමා ඇත. කොවිඩ්-19 සමග මට ඇසුණු දැනුනු අත්දැකීම් කිහිපයක් මෙලෙසය. කොළඹ ඇඳිරි නීතිය ලිහිල් වූ අඟහරුවාදා උදේම මා සිටින නිවසට, මා අමාත්‍යධූරය දරන කාලයේ නිල නිවස ගෙමිදුල […]