Ceylon Federation of MSME නිලධාරීන් පිරිසක් අතර හමුව.

telephone x 1

Ceylon Federation of MSME නිලධාරීන් පිරිසක් අතර හමුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හා Ceylon Federation of MSME නිලධාරීන් පිරිසක් අතර හමුවක් ජූලි 11 පැවැත්විණ. බැංකු හා මූල්‍ය ආයතන සමඟ ගණුදෙනු කිරීමේදී හා, රාජ්‍ය බදු ප්‍රතිපත්ති නිසා ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටළු පිලිබඳ මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාව සදහා Ceylon Federation of MSME හි සභාපතිනී ශෂිකා ද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය.
මෙම හමුව සම්බන්ධීකරණය කරන ලද්දේ පක්ෂ මධ්‍යම කාරක සභික, ගම්පහ ආසන සංවිධායක ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහතා විසිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *