විදුලි බිල ඉහළ දැමීමට එරෙහි සංඝ කතිකාව..

telephone x 1

විදුලි බිල ඉහළ දැමීමට එරෙහි සංඝ කතිකාව..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

මේ වසරට අදාළව තුන්වන වතාවටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව හා එමගින් පීඩාවට පත්ව සිටින ජනතාවට අත්‍යවශ්‍ය සහන සැලසීමට ක්‍රියාකරන ලෙස බලකරමින් අද (23) දින රාමඤ්ඤ මහානිකයේ මහනායක ස්වාමීන් වහන්සේ ද, ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු මහ සංඝරත්නය හා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් නාරාහෙන්පිට රාමඤ්ඤ නිකායේ සංඝ මුලස්ථානයේදී පවත්වනු ලැබූ වැඩසටහනකට එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද සම්බන්ධ විය.
මෙම වැඩසටහන සඳහා මහ සංඝයා වහන්සේලා හා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් දේශපාලන නායකයන් මෙන්ම විදුලි ගාස්තු වැඩිකිරීම නිසා පීඩාවට පත්ව සිටින ජනතාවද සම්බන්ධ වී සිටියහ.

   

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *