කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා ජන හමු.

telephone x 1

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා ජන හමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඊයේ දින (20) කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා ජන හමු කිහිපයක් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
යාපහුව ආසනයේ ප්‍රේමදාස මහතා විසින් සංවිධානය කරන ලද සාකච්ඡාව මඩහපොළදී පැවැත්වුනු අතර,
මකුල්පොත පල්ලේකැලේ ප්‍රදේශයේ ජනතාව මුණ ගැසීම සඳහා ද රණවක මහතා එක් විය. එහිදී එම ප්‍රදේශයේ වනඅලි ගැටලුව, ඉඩම් වල හිමිකම පිළිබඳ ගැටලු ඇතුළු මහජනතාව මුහුණ දෙන පොදු ගැටලු සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කෙරිණ.
දළදාගම නගරයේ දී යාපහුව ආසනයේ මහව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනතාව මුණගැසුණු රණවක මහතා, ගල්ගමුව මූලික රෝහලේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීම සඳහා එම රෝහල වෙත ද ගියේය.
ගල්ගමුව නගරයේ සේනාධීර මහතා විසින් සංවිධානය කරන ලද ජනහමුවකට ද, පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *