එළඹෙන මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්රහණය තහවුරු කිරීම සදහා හෝමාගම ප්රදේශයේ සංවිධානය කල ජනහමු කිහිපයක් සදහා පාඨලී චම්පික රණවක මහතා පසුගියදා සහභාගී වු අතර මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ හෝමාගම ආසන සංවිධායක එරන්ද වැලිඅංග මහතා සහ ප්රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්රදේශවාසීන් ඇතුලු පිරිසක් සහභාගී විය.