හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පැවති ජනහමු කිහිපයකට සහභාගී වූ අතර එම ප්‍රදේශයේ ජනතාව සමඟ වර්තමාන ආණ්ඩුවේ පවත්නා අර්බුදය සහ සමඟි ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ක්‍රියාත්මක කල යුතු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල පිළිබඳව සාකච්ජා කලා.