මහරගම හිටපු එක්සත් ජාතික පක්ෂ සංවිධායක, හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමරත්න ගුණසේකර මහතා අද(13) හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හමුවිය.
එළඹෙන මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය උදෙසා සිය දේශපාලන අත්දැකීම් අනුසාරයෙන් උපරීම සහාය ලබාදෙන බව ප්‍රේමරත්න ගුණසේකර මහතා එහිදී ප්‍රකාශ කළේය.