එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ ස්වාධීන වෘත්තිය සමිති 19එක්ව සැදුම් ලත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිත හමුවක් අද (02) උදෑසන පැවැත්විණ.
රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම සහ වැටුප් විෂමතාවන් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡව සඳහා සහභාගී වූ වෘත්තීය සමිති සාමාජිකයින්,
පී.එච්.ඩී.එස්.ප්‍රියන්ත – සම සභාපති, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
කේ.පී.ජී. කරුණාරත්න – සම ලේකම්,විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
බී.එස්.එම්. මෙන්දිස් – සම ලේකම්, විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව
ඊ.ඒ.ඩී.එස්. උදයංග- ලේකම්, විශ්වවිද්‍යාල විධායක නිළධාරින්ගේ සංගමය
බී.ජී.සී.එන්. බණ්ඩාර – භාන්ඩාගාරික, විශ්වවිද්‍යාල විධායක නිළධාරින්ගේ සංගමය
විජයතිලක ජයසිංහ – සභාපති, අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතිය
ඒ. බටුවන්තුඩාව – සභාපති, තොරතුරු තාක්ෂණික නිළධාරින්ගේ සංගමය.
මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ විශ්වවිද්‍යාල ලේකම් නිහාල් අබේවික්‍රම මහතා විසිනි.