එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා අවිසාවේල්ල සංවිධායක ලෙනාඩ් කරුණාරත්න මහතා විසින් සංවිධානය කල ජනහමුවක් සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් අවිස්සාවේල්ලේදී පසුගියදා පැවැත්විණි.