රුසියානු තානාපති වෙත දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩපිළිවෙළ පිළිගැන්වෙයි.

telephone x 1

රුසියානු තානාපති වෙත දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩපිළිවෙළ පිළිගැන්වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

රුසියානු තානාපති වෙත දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩපිළිවෙළ පිළිගැන්වෙයි. ඉන්පසු යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැහැදිලි කළේය.
ශ්රී ලංකාව සහ රුසියාව අතර සම්බන්ධතා පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්විය.
මෑතකදී ශ්රී ලංකාවේ සංචාරයක යෙදුණු රුසියානු සංචාරකයන් මුහුණ දුන් අනර්ථකාරී සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ද මෙහිදී රුසියානු තානාපතිවරයා විසින් සිය කෘතඥතාව පල කරන ලදී.
එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් මෙම අවස්ථාවට නායක පාඨලී චම්පික රණවක, පක්ෂයේ සභාපති විශේෂඥ වෛද්ය අජිත් අමරසිංහ, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජාත්යන්තර කටයුතු පිළිබඳ නියෝජ්ය ලේකම් ජ්යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි, උප සභාපති වෛද්ය හර්ෂ ගමගේ යන මහත්වරු සහභාගී වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *