ඉදිරි මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා මුස්ලිම් වෘත්තිකයින් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් එස්.එම් මරික්කාර් මහතා විසින් සංවිධානය කර තිබූ අතර ඒ සදහා සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාඨලී චම්පික රණවක මහතාද සහභාගී විය.