එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජන හමුවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, වත්තේගෙදර කොට්ඨාසයේ පිහිටි අසේල වීරක්කොඩි මහතාගේ නිවසේදී මාර්තු 07 දා පැවැත්විණ.